වයඹ පළාකේ සියලු ආසන ආවරණය වන පරිදි තෝරාගත් විහාරස්ථ 30 ක සංවර්ධනයට සිමෙන්ති කොට්ට 1500 ක් ලබාදීමට වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේත් ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, වයඹ පළාතේ විහාරස්ථාන 1246 සඳහා කුලදරුවන් ලබාදීමත් සිදුකිරීමට නියමිත බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.