www.ada.lk
2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා
ඉල් පෝය නිමිත්තෙන් බදුල්ල ඓතිහාසික මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ඇතුළු පිංකම් මාලාවක් අද (14දා) පැවැත්විණි.අස්ගිරි පාර්ශ්වයේ මහ නායක , මුතියංගණ විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානතරන නාහිමියන්ගේ හා මුතියංගණ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම් මාලාව සංවිධානය කර තිබුණි. සීල සමාදාන, බුද්ධ පූජා, භාවනා , ධර්මදේශනා , කප්රුක් පූජා යනාදිය ද එයට ඇතුළත් විය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
තෙල් මිල පහළට
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
සැප්. 5 සිට ජනපති ප්‍රධානත්වයෙන් ජන රැළි මාලාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd