පොත් ප්‍රදර්ශනයෙන් පොත් අරන් යන්න ගෙදරින් බෑගයක් ගේන්න
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළැඹෙන 20 දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය.
මෙවර පොත් ප්‍රදර්ශනය වඩාත් පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක කිරිමට සංවිධායක මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව පොලිතීන් භාවිතය හැකි තාක් අවම කිරීම වෙනුවෙන් ඔබ මිලදී ගන්නා පොත් රැගෙන යෑම වෙනුවෙන් නිවසේ සිටම බෑගයක්/මල්ලක් රැගෙන එන ලෙස ඉල්ලීමක් කරමු.
popular news
-
සත්‍යපාල Monday, 23 September 2019 06:39 AM
මට කොළඹ ප්‍රදර්ශනයට යන්න බැරිවුනත් සාහිත්‍ය මාසය වෙනුවෙන් සියයට විස්සක අඩුකිරීමක් කරනවා කිවූ පොත් හලකට ගියා.එහි සමහර පොත්වල මිළ ලකුණුකර තිබුනේ මෙරට භාවිතා නොකරන මුදලකින් කියා දැනගත්තේ මුදල් ගෙවීමට ගිය වෙලාවේ.ඒ අතර එම පොත් හලේ විදේශයක මුදලකින් එකම මිළ තිබූ පොත් කීපයක විවිධ මිල ගණන් දක්වා තිබුනා.විමසුවත් පිලිතුරක් ලැබුනේ නැහැ.මෙවා කපටිකම්ද නැත්නම් සියයට පනහකින් පමන වැඩිකර විස්සකින් අඩුකර දෙනවාද සැකයක් ඇතිවුනා.
Reply : 3 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

