සාමණේර භික්ෂූන් වහන්සේලාට සිවුරු හා වියළි ආහාර පූජාවක්
- 2 01 2021
- 21:38
- {{hitsCtrl.values.hits}} views
- ..
කැළණිය පට්ටිවිල දහම් හඬ මධ්‍යස්ථානය, හෙල්ප් ඉන්ටර්නැෂනල් සංවිධානය, සිංගප්පූරුව, මැලේසියා හා ඉන්දුනීසියා රටවල සිටින චීන ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ මූල්‍යමය ආධාරයෙන් සාමණේර භික්ෂූන් වහන්සේලාට වියළි ආහාර ප්‍රධානය කර තිබේ.
ඉතාමත් දුෂ්කර ගම්මානවල තෝරගත් පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය සාමණේරයන්වහන්සේලාට අවශ්‍ය සිවුරු හා වියළි ආහර මෙසේ ප්රදානය කළේය.
අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල තෝරාගත් පිරිවෙන් කිහිපයක සාමණේරයන් වහන්සේලා වෙනුවෙන් මෙම ප්රදානය සිදුකර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
