(UPDATE) දැදුරු ඔයේ ගිලී සිටියදී බේරාගෙන රෝහල්ගත කළ තරුණයාද ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මිය ගිය සංඛ්‍යාව පහක් බවට පත්ව තිබේ.
දැදුරු ඔයේ ගිනී අතුරුදන් වූ අයගේ සිරුරු හමුවෙයි
දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව් දෙනාගේ සිරුරු අද පස්වරුවේ සොයා ගැනීමට හැකිව තිබේ.
දැදුරු ඔයේ පහක් ගිලෙයි, හතරක් අතුරුදන්, අයෙක් බේරා ගැනෙයි
කිරිබත්ගොඩ සිට මුන්නේශ්වරන් දක්වා විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදී පුත්තලම දැතරු ඔයේ දියේ නෑමෙන් සිටි පස්දෙනෙකු දැදුරු ඔයේ දියේ ගසාගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.
එලෙස දී ගසාගෙන ගොස් ඇති අයගෙන් එක් අයෙකු බේරා ගැනීමට කටයුතු කර ඇති අතර අනෙකුත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. දියේ ගසාගෙන ගොස් ඇත්තේ අවුරුදු දාසයත් විසි පහත් අතර තරුණයන් බවද ඥාතීන් පවසයි.
ආර්.එෆ්.එම්.සුහෙල්


