ශ්රි ලංකාවේ විශාලම ඇතා වශයෙන් සැලකෙන කාවන්තිස්ස ඇතා මේ වන විට කළා ඔයට ආසන්න වෙල්යායක වැටී සිටියදී හමුව තිබේ. කකුලකට වැදුණු වෙඩි පහරක් හේතුවෙන් කාවන්තිස්ස මේ වන විට රෝගීව සිටියි.
බොහෝ පිරිසකගේ අවධානය දිනාගත් කාවන්තිස්සට පශු වෛද්යවරු මීට පෙර ප්රතිකාර කර තිබුණ අතර එහිදී ඇතා සුව වූ බවට වාර්තා පළවිය.


