saravita-anim2

2025 ජුලි මස 12 වන සෙනසුරාදා

2025 ජුලි මස 12 වන සෙනසුරාදා

Picture Story - timelapse 8445 hours ago

LATEST

අවදානම් කලාපයක - ‌කොළඹ සිට පන්නිපිටියට ගමන් කළෙමි

calendar_today 2020 මාර් 25 - 13:35 remove_red_eye - 2550  

කොළඹ නගරයේ සිට පන්නිපිටියට අප ගමන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡායාරූප පෙළක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අයුරිනි.

කොරෝනා වෛරස ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන මුල්ලේරියාව, IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු ජලය රදවන බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිත අරමුදලින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.

Read More

අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.

Read More

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය , පිටත්වීමේ පර්යන්තය , තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය ඇතුළු ගුවන් මගීන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන , ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් වල සහායෙන් අධි සාන්ද්‍ර ඇල්කොහොල් දියර ඉසිමින් දෙවන වරටත් ජීවානුහරණය කළ ආකාරය .

Read More

පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පරිප්පු හා සැමන් ටින් වලට අදාළ මිල ගණන් අඩු කිරිම හේතුවෙන් අද දිනයේ එම භාණ්ඩ මිලදි ගැනිමට පුද්ගලයින් දැඩි තරඟකාරි ලෙස වෙළඳසැල් වෙත පැමිණෙන ආකාරයක් දැක ගත හැකි විය.

Read More

පැතිරියන කොරෝනා වෛරසය පාලනය කිරිමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබිජානුහරණය කිරිම පිණිස අද (18) දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය තුළ පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

Read More

නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීම වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් දිවා රෑ නොබලා රාජකාරියේ නිරත වෙමින් සිටියි.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් ලක්ව තිබේ. බොහේ රටවල් සංචාරක සීමා පනවා තිබීමත්, විශාල ජනතාවක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව සිටීමත් හේතුවෙන් ගුවන් යානාවලට තම ගුවන් ගමන් අඩු මගීන් ප්‍රමාණයක් සමග සිදුකිරීමට සිදුව තිබේ.

Read More

දෙවැනි වතාවටත් දේශපානයට එක්වීමෙන් පසු නැවත දේශපාලනයෙන් ඉවත් කිරීම අපහසු බවත්, එක්සත් ජාතික පක්‍ෂය නොවිසිරි එක්ව සිටීම තම ජයග්‍රහණයට වාසිසහගත වන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

Read More

වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අද (11දා) දින ආරම්භ කෙරිණි.

Read More

මෙම සර්ප විශේෂය ඩ්‍රයිකැලමස් චිත්‍රසේකරයි Dryocalamus chithrasekarai ලෙස සත්ත්ව විද්‍යාත්මකව නම්කර ඇත.

Read More

එළැඹෙන මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව තිබේ.

Read More

රට පුරා නියඟයක් තිබියදි වැස්ස නොමැතිව වේලි ගිය ඉඩෝරයේ මාවනැල්ල අඹදෙණිය, අරකොටවැල්ල පබුරුදෙණිය පතහ වැව ( අරකොටවැල්ල වැව ) පිටාර මට්ටමට දින දෙකක වැනි කාලයකදි එකවිට ජලය පිරි ඇති සිද්ධියක් වාර්තා වෙයි.

Read More

සමගි ජන බලවේගයේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේදි අද පෙරවරුවේ විවෘත කරනු ලැබීය.

Read More

කොවිඩ් 19 ආසාදනයෙන් බැට කෑ චීනයට සහාය දක්වමින් චීන ජනපති ආර්යා පෙංග් ලියුආන් මහත්මිය වෙත කොළඹ දේවි බාළිකා විදුහලේ සිසුවියන් පිරිසක් යොමුකළ ලිපියට හා චිත්‍ර සඳහා ඇයගේ පිළිතුරු ලිපිය චීන තානාපති කාර්යාලයේ සබඳතා ප්‍රධානී හු වෙයි මහතා විසින් දේවි බාළිකා විදුහලේ සිසුවියන් වෙත භාර දුන්නේය.

Read More

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීම අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

ගාල්ල වරායට පැමිණි නැවක නැංගුරමක් පතිත කිරීම හේතුවෙන් ගාල්ල වරායේ ගිලී තිබූ රැංගුන් නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නැවක කොටසකට හානි සිදුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ.

Read More

දිවයින පුරා විසීරී ඇති බන්ධනාගාර 30ක් තුළ රඳවා සිටින රැඳවියන් සිතුවම් කළ චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ මහජන පුස්තකාලයේදී හෙට (04දා) තෙක් පැවැත්වෙයි.

Read More

අපේ‍්‍රල් අවුරුදු වසන්තය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන ජනතාවට පහසුකම් රැසක් ලබා දීම සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් කිහිපයක්ම ක‍්‍රියාවට නංවා ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් අද (03දා) ආරම්භ කළා.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය සන්ධානයේ පක්ෂ අද (02දා) ගිවිසුම් ගතවීම සිදුවිය.

Read More

වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

සංවර්ධන නිලධාරී සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරි සංගමය විසින් අද (27දා) උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කර තිබිණි.

Read More

එම උද්ඝෝෂණ පාගමන සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පැවැත්විණි.

Read More

කොළඹ නගර සීමාව තුළ පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබේ.

Read More
කලා පොළ
23 02 2020 14:21:00

ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන කලා පොළ 27 වැනි වරටත් කොළඹ ග්‍රීන් පාත්හි පැවැත්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.