මුතියංගන විහාරයේ අමුතු දන්සල
බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානයේදි ඇසළ පෝය දින සවස ගෙවතු පැළ ලක්ෂයක දන්සැලක් පැවැත්වීය.
ඇටම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය සිවිවන වරටත් "හරිත දානය" ගෙවතු පැළ දන්සල පැවැත්විය.
ගෙවතු වගාවට අවශ්‍ය එළවලු පැළ ලක්ෂයක් බෙදාදීම මෙහිදි සිදුවු අතර විශාල පිරිසක් ගෙවතු පැළ ලබා ගැනීමට පැමිණියේය.
මෙහිදි අමු මිරිස්,මාලු මිරිස්,බීටි,ගෝවා,කතුරුමුරුංගා,නොකෝල් ඇතුලු සියලුම වර්ගයේ එළවලු පැළ සහ මී පැළ දන්දුන්නාය.
ඇටම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය ගොවිජන සේවා නිළධාරී නිශ්ශංක ආරියසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිළධාරීන් දන්සළ පැවැත්වීය.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පොරේරා මහතාද සහභාගිවිය.





popular news
-
Somapala Sunday, 08 August 2021 12:53 PM
They can give plants. But plants need fertiliser. Cow dung is not good for chill plants as those wither.
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

