www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
මුළු මහත් බෞද්ධ ජනතාව වෙනුවෙන් අමිල මෙහෙයක් ඉටුකළ අතිපූජ්ය මාඳුළුවාවේ සෝභිත හිමිගේ ආදාහන පූජෝත්සවය මේ වන විට පාර්ලිමේන්තු ක්රීඩාංගණයේදී පැවැත්වෙයි.
ගරුතර සංඝරත්නය, අන්යාගමික නායකයන්, ජනපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, කතානායක කරු ජයසූරිය, මැති ඇමතිවරුන්, විදෙස් රාජ්ය ත්රාත්ත්රිකයන් ඇතුළු දහස් සංඛ්යාත පිරිසක් මේ වන විට පාර්ලිමේන්තු ක්රීඩාංගණයට රැස්ව සිටිති.
අනුශාසනාවක් කළ මහාචාර්ය බෙල්ලන්විල විමරතන නාහිමියේ පැවැසුවේ උන්වහන්සේ පැතූ රට නිර්මාණය කිරීම ජනපති හා අගමැතිගේ වගකීම බවයි.
ඡායාරූප ඉසුරු පෙරේරා/ ශමීර රාජපක්ෂ
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දිවයිනේ බොහෝ ප්ර දේශවල විදුලි බිඳ වැටීමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd