ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා
ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දින සැමරුම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්විණ.
ඡායාරූප ශමීර රාජපක්ෂ
popular news
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතියට යනවා
Champa Tuesday, 04 February 2020 06:40 PM
කිසි ගතියක් නැහැ. ගාලු මුවදොර වගේ නැහැ. මේ තමයි මිනිස්සු ත්‍රිවිධ හමුදාව දකින්න බලා ඉන්න අවුරුද්දේ එකම දවස. අනික ආබාධිත සෙබළු අයින් කරපු එක වැරදියි. ආබාධිත සෙබළු රටේ ජනතාවගේ හදවත් තුල ඉන්න පිරිසක්. අපිට ත්රස්තවාදීන්ගෙන් නිදහස් ලබා දෙන්න පුරෝගාමී වුනු ඔවුන් නිදහස් දින පෙළපාලියේ යනකොට බලා ඉන්න මිනිස්සු ඔවුන්ට අත්පොලසන් දෙනවා. ආරාධිත අමුත්තෝ පුටු වලින් නැගිටලා ආචාර කරනවා. ආබාධිත රණවිරුවෝ අයින් කරපු එක වැරදියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd