www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
හමුවීම වෙන්වීම ලෝකේ හැටි.. හැම භවයේ අපි මෙහෙම සමුගන්නැති.. අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටි.. හැම සතුට කෙළවරම දුකකුත් ඇති..
2015 එකතු වෙච්ච සමහරු මේ වෙනකොට වෙන් වෙමින් යද්දි, ඒ කාලයේ වෙන වෙනම කඳවුරු බැඳපු අය දැන් දැන් එක කඳවුරක රොද බඳින ලකුණු පෙන්නනවා. ඒවා දිහා බලාගෙන ඉන්නකොට නූතනයේ අපට ඇහෙන සමහර විරහ ගීත වර්තමාන දේශපාලන තත්ත්වයන් එක්ක කොච්චර නම් හොඳින් ගැළපෙනවද කියලා අපට හිතෙනවා. ඊයේ (06දා) කොළඹ BMICH හිදී මෙම ඡායාරූප ගනු ලැබුවා.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd