සහල් මාෆියාවට එරෙහිව විරෝධතාවක්
සහල් මාෆියාවක් ඇති බව සඳහන් කරමින් සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අද පෙරවරුවේ කොළඹදී විරෝධතාවක් පැවැත්වීය. පසුව ඔවුන් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ අමාත්‍යාංශයට පැමිණ උද්ඝෝෂණයක්ද කළ අතර අමාත්‍යවරයා හා සාකච්ඡාවක්ද පැවැත්වීය.
ඒෂාන් ප්‍රනාන්දු










popular news
-
Kumar Sunday, 13 January 2019 09:05 PM
ඔය විරෝධතාවලින් සහල් ලැබෙන්නෙ නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

