www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
ජායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
දින පණස් එකකින් අනතුරුව කොන්දේසි සහිතව නැවත සිය ගමනාගමන කටයුතු ආරම්භ කළ කොළඹ නගරය ඊයේ අපට දැකගත හැකිවූයේ මෙලෙසයි. මෙහිදී දුම්රිය ස්ථාන හා ඒ අවට සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත කරනු වස් ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා කඩිසරව කටයුතු කරන ආකාරය අපට දැකගත හැකි වූ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන මගීන්ද ඔවුන් දැඩි පරීක්ෂාවකට ලක් කරන ආකාරය අපගේ කැමරා කාචයට හසුවිය.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd