සැමන් හා පරිප්පු මිලදි ගන්න පොළිමේ
පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) ජාතිය හමුවේ විශේෂ ප්රකාශයක් සිදු කරමින් පරිප්පු හා සැමන් ටින් වලට අදාළ මිල ගණන් අඩු කිරිම හේතුවෙන් අද දිනයේ එම භාණ්ඩ මිලදි ගැනිමට පුද්ගලයින් දැඩි තරඟකාරි ලෙස වෙළඳසැල් වෙත පැමිණෙන ආකාරයක් දැක ගත හැකි විය.
ඒ නුව පැවති තරඟකාරි තත්ත්වය හමුවේ ඇතැම් වෙළඳසැල් වල සැමන් හා පරිප්පු ආදිය මිලදි ගැනිමට තරම් ප්රමාණවත් භාණ්ඩ නොමැති බවද දක්නට ලැබුණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා






popular news
-
cyril Friday, 20 March 2020 10:47 AM
මේ නිසා පෝලිමේ සිටීමෙන් රෝගය බෝවීමේ ප්රවනතාවය වැඩි විය හැකිය. කරුණාකර වගකිය උතු නිලදාරීන්ගේ අවදානය යොමු කරන්න. පෝලිමේ සිටින අයට මුක ආවරණ නොමැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

