www.ada.lk
2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා
දෙරණ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය අද (19දා) කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණි. එහිදී විශාලතම හා නිර්මාණාත්මක සරුංගලය වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබේ. මෙම සැණකෙළිය සඳහා විශාල ජනතාවක් රැස්ව සිටි අතර, තරගකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd