saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Opinion - timelapse 9542 hours ago

LATEST

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹිම මැයි 18 වනදා

calendar_today 2020 අප්‍රේ 12 - 15:32 remove_red_eye - 507  

එළඹෙන මැයි මස 18 වන දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසයි.

මිළ දී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇත.

Read More

උද්ගතව ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙලට සහය වීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික හා නිෂ්පාදන අධ්‍යයන අංශය මඟින් උසස් තත්ත්වයෙන් යුතු Ventilation යන්ත්‍රයක් නිෂ්පාදනය කර, එම යන්ත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය

Read More

තවත් කොවිඩ් - 19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වාර්තාවන සමස්ත කො‍රෝනා ආසාදිතයින් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බීජිං (ෂින්හුවා) - චීනය තුළ නව කොවිඩ් රෝගින් 99ක් වාර්තා වී ඇති අතර එයින් 96ක්ම විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

‍කොවිඩ් 19 වසංගතයෙන් අඩපණ වු ඉතාලි ආර්ථිකය ශක්තිමත් කරමින්ජ න ජිවිතය යථා තත්ත්වයට පත් කිරිමට යුරෝ බිලියන 400 ක මුදලක් ලබාදිමට යුරොපා කොමිසම එකඟ වු බව ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තේ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.

Read More

ඉන්දියාව තුළ කොරෝනා වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා එරට වසා දැමීම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, විවිධ රටවල ගුවන් තොටුපොළ වල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් අතරින් 14 දෙනෙකු ඊයේ (11දා) රාත්‍රී හා අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

Read More

දෙවැනි එළිසබෙත් මහ රැජින කියා සිටියේ පාස්කු උත්සවය ’’අන්ධකාරය ජය ගන්නා කාලයක්’’ බවයි.

Read More

ඉදිරි සති දෙකක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළුවීම සහ පිටවීම සම්පුර්ණයෙන්ම අත්හිටුවීමට ගම්පහ දිස්ත්‍රික් කෝවිඩි-19 රෝග නිවාරණ කමිටුව තීරණය කර තිබේ.

Read More

ජනතාවගේ ගැටලු සඳහා විධිමත් හා ප්‍රායෝගික විසඳුම් ලබා දීම රජයේ වගකීමක් බවත්, රජය විසින් ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්නේ නම් කොරෝනා මර්දනයට උපරිම සහය ලබා දීමට ’සැදී පැහැදි’ සිටින බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 199කි.

Read More

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රට බවට ඇමෙරිකාව පත්ව තිබේ. එරට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 506188 කි. වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙන් වන අතර ඔවුන්ගේ මරණ සංඛ්‍යාව 19468කි.

Read More

දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ.

Read More

අපනයන ඛනිජ බලපත් නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

Read More

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් අද (11) ප.ව 6.45 ට නෙළුම් කුලුණ ආලෝකමත් කර උපහාර දැක්වීම සිදු කෙරිණ.

Read More

කොළඹ නාගරික බල ප්‍ර දේශය තුළ ජීවත්වන ජනයාට බෝනොවන රෝග සඳහා සායනික බෙහෙත් නිකුත් කිරීම නාගරික බටහිර බෙහේ ශාලා මගින් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක මහත්මිය පවසයි.

Read More

ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Read More

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රභල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

Read More

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 3400ක ප්‍රමාණයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදු කරන ලදි.

Read More

වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ඖෂධ නිකුත් කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

Read More

රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ.

Read More

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය වූ තවත් 26 දෙනෙකු 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි.

Read More

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමග මෙරටින් වාර්තාවන රෝගීන් ගණන 198 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි .

Read More

හෝමාගම මහ රෝහලේන් ලැබුණු ඉල්ලිමකට අනුව කෝවිඩ් 19 ඉවට සැක කෙරෙන රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා රෝහලේ අංක 1 වාට්ටුව ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ කණ්ඩායමක් විසින් සුදුසු පරිදි වෙනස් කිරිම සිදු කරන ලදි.

Read More

කොරෝනා වසංගතයට මුවාවී ව්‍යවස්ථාදායකය අධිකරණය නොසලකා හරිමින් විධායකය වෙනත් අරමුණකින් ක්‍රියා කරන බව ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව සමගි ජන බල වේගය පවසයි.

Read More

කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සදහා ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව අප රට තුල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් දෙස් විදෙස් ආධාර විශාල ප්‍රමාණයක් මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඉදිරියටත් ලැබීමට නියමිතය.

Read More

කෝවිඩි -19 වසංගතය පැරදවීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ‘ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් චරිත හේරත් මහතා එම තනතුර අයථා ලෙස මැතිවරණ ක්‍රියාවලියේ දී සිය පක්ෂය සදහා වාසි සහගත ලෙස යොදාගනිමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතුවල නිරත වන බවට ජාතික සමගි ජනබලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

Read More

නෙළුම් කුලුණ අද (11) සවස 6.45ට විශේෂ තේමාවක් යටතේ ආලෝකමත් කිරීමට නියමිතව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.