මෙරට ප්‍රවාහන මාධ්‍ය අතරින් දුම්රිය සේවාවට තිබෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත් පවතින ගැටලු නිසා දුම්රිය සේවාවේ විවිධ ගැටලුකාරී ස්වභාවයන් ඇතිවී තිබේ. මෙම ගැටලු පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ සංගම් අදාළ බලධාරීන් වෙත විටින් විට වාචිකව හා ලිඛිතව දැනුම්දීම් සිදුකර තිබේ. නමුත් එම ගැටලුවලට නිසි විසඳ
’’නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය’’ යනු නාගරික අඩු ආදායම්ලාභී, මධ්‍යම ආදායම්ලාභීන්, කුලී නිවැසියන් ඇතුළු නාගරික ප්‍රදේශවල නිවාස ගැටලුවට මුහුණදුන් ප්‍රජාවගේ එම නිවාස සහ සමාජීය ගැටලුවලට පිළියම් සපුරන ආයතනයකි. ඔවුන් 2021 වසර සඳහා සහ ඉදිරි වසර කිහිපයක කාලය සඳහා නාගරික වැසියන්ගේ ජීවන තත්ත්වයන් සහ නිවාස අවශ්‍යතා සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි අධ්‍යක්‍ෂ, විශ්‍රාමික මේජර් ෙජනරාල් උදය නානායක්කාර මහතා ’අද’ට සම්බන්ධ කර ගතිමු.
Read Moreසුවදායී පරිසරයක ජීවිතය ගත කිරීම සියලු දෙනාගේම අපේක්‍ෂාවයි. එයට අකමැති කිසිවෙකු සිටිනු ඇතියි සිතිය නොහැකියි. එමෙන්ම තමන් ජීවත්වන පරිසරය සුවදායක කිරීමට ඔබ කොතරම් දායක වී තිබෙනවාද? එය මොහොතක් නැවතී සිතා බැලිය යුතු කාරණයකි.
Read Moreශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව ඇත්තේ එළෙඹෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමගිනි.
Read Moreලෝකයේ මිනිසා ඇතුළු සියලුම ජීවින් මෙන්ම සොබාදහමද රඳා පවතින්නේ, සූර්යයා නිසා බවට ඈත අතීතයේ සිටම අපගේ මුතුන්මිත්තන් හොඳින් අවබෝධ කර ගෙන සිටියහ. එනිසාම සූර්යයාට කෘතගුණ සලකන්නට ඔවුන් පුරුදුව සිටි අතර, සූර්ය ශක්තිය මගින් බොහෝ දෑ කළ හැකි බවටත් ඔවුන් තුළ විශ්වාසය පැවතුණි. සූර්යය වන්දනාව සිදු කරමින් මිනිසාට ළඟා කරගත හැකි දේ පිළිබඳ මෙම ලිපියෙන් ගෙන ඒමට අප බලාපොරොත්තු වුණෙමු.
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකමි අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන් රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යවශ්‍ය කාර්යන්හි ප්‍රගතියක් සාර්ථකත්වයක් ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන ගොඩනගන සතියේ ශුභ ඵලදායි ලග්න වනුයේ, මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, මීන වැනි ලග්නයන්ය.
Read Moreශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ධුරය සඳහා ප්‍රබලයන් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, මේ දිනවල ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සිදුකරයි. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද මෙවර නීතිඥ සංගම් නිලවරණය සඳහා ඉදිරිපත්ව ඇති අතර, අපි ඔහු සමග සාකච්ඡා කළෙමු.
Read Moreවසර 13ක් වන පාසල් අධ්‍යාපනය වසර 12 දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා මේ වසර ආරම්භයේ මාධ්‍ය වෙත පවසා තිබිණි.
Read More’නිදහස’ ගැන වාක්‍ය රචනාවක් ලියන්න යැයි තෙවැනි ශ්‍රේණියේ උගන්නා මාගේ පුත්‍රයාට පාසලෙන් පැවරුමක් දී ඇත. ඒ මදිවට එහි මාතෘකාව ’ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ ය. ඊට කරුණු එක්රැස් කිරීම සඳහා පොඩි මෑන් මාව ඉන්ටර්වීව් කිරීමට පටන් ගත්තේය.
Read More1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාව නිදහස ලබා අදට වසර 73කි. පුරා වසර හැත්තෑ තුනක් පුරාවට සෑම පෙබරවාරි 04වැනිදා දිනකම අභිමානයෙන් අප නිදහස් දිනය සමරයි. නමුත් අප සැබැවින්ම නිදහස් වී ද? මේ වනවිට අප විශාල ණය අර්බුදයකට යටත්ව සිටීම සහ රටේ දුප්පත්කම ක්‍රමයෙන් ඉහළ යෑම හමුවේ නිදහස් රටක් ලෙස නිදහස සැමරිය හැකිද? ආර්ථික විද්‍යා විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සමග මේ සටහන ගෙන එන්නේ අප ආර්ථික නිදහසක් ලබා ඇතිද යන්න පිළිබඳවය.
Read Moreකිතුල් කර්මාන්තය යනු ශතවර්ෂාධික කාලයක් තිස්සේ ලංකාවේ පැවැති ප්‍රාථමික කර්මාන්තයකි. එසේම පසුගියදා කිතුල් ප්‍රධාන වැවිලි භෝගයක් බවටද නම්කරනු ලැබීය. කලින් කලට විවිධ කිතුල් ප්‍රවර්ධන ව්‍යාපෘති සම්බන්ධව කතිකාවන් ඇතිවුවත්, ඒවා කාලයේ වැලිතලා මතම වැසී ගොස් තිබෙන පසුබිමක, ලංකාවේ කිතුල් ජාත්‍යන්තරයට රැගෙන යමින් විදේශ විනිමය මෙරටට රැගෙන එන කිතුල් ආශ්‍රිත නව ව්‍යාපෘතියක් අරඹන්නට ප්‍රභාත් මහේෂ්ද අල්විස් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කට
Read Moreකොළොම්බස් සහ කොළොම්බස්ගේ ගෝලයෝ ඉන්දියාව ඇතුළු ආසියාව හොයාගෙන ගියපු ගමනේදී හමුවුණු භූමිය නැත්නම් වර්තමාන ඇමෙරිකානු මහද්වීප දෙකෙන් හමුවුණු දුඹුරු හම ඇති මිනිස්සුන්ව හැඳින්වුවේ ඉන්දියානුවන් නමින්. මොකද කොළොම්බස් හිතුවේම තමන් ඉන්දියාවට ගොඩබැස්සා කියලයි. ඒ වැරදීම පිරියම් නොකර අපි අදටත් ඒ ආදිවාසීන්ව ඉන්දියානුවන් නමින්ම හඳුන්වනවා. උතුරු ඇමෙරිකාවෙන් හමුවුණු ආදිවාසීන් මෝහිකන්, මෝහොක්, චෙරෝකි, ඉරකුවා ආදී වශයෙන් වෙද්දි දකුණු ඇමෙරිකාවෙන් හමුවෙන ගෝත්‍ර අතරින්
Read Moreපිහිනීම කියන්නේ එක් ක්‍රීඩාවක් විතරක්ම නොවෙයි, ජීවිතේ බොහෝමයක් අවස්ථාවන් සමබරව පවත්වාගන්නට උරදෙන ක්‍රියාකාරකමක්. එය විටෙක ඔබේ ශරීර සෞඛ්‍යය වෙනුවෙනුත්, තවත් විටෙක ඔබේ විනෝදය වෙනුවෙනුත් කැපවන ක්‍රියාකාරකමක්...
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශූ වෛද්‍ය පීඨය දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ සර්පයන්ගේ විෂ යොදා ගනිමින් සර්ප දෂ්ටනයට සාර්ථක එන්නතක් නිපදවීමට පියවර ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ පශු විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා (BVSc, PhD) %අද^ පාඨකයන් වෙනුවෙන් මුල්වරට අනාවරණය කළේය.
Read Morecovid-19 වෛරසය සඳහා මේ වන විට ලෝකයේ එන්නත් කිහිපයක්ම භාවිත කිරීම ඇරඹුණු අතර, පසුගියදා ලංකාවටද Oxford AstraZeneca ආයතනය මගින් නිර්මාණය කළ සීරම් ඉන්ස්ටිටියුට්හි නිෂ්පාදනය කරන ලද Covishield එන්නත ලැබුණි. එම එන්නත භාවිත කිරීම සහ ඒ වටා ඇති ඔබ දැනුම්වත් විය යුතු කරුණු සහ ඉදිරියේදී ලැබෙන එන්නත් පිළිබඳව මෙම ලිපියෙන් ආවරණය කිරීමට අප උත්සාහ ගත්තෙමු.
Read Moreඋපත ලත් මොහොතටම අලලා සෑදෙන කේන්දර සටහන භාව කේන්දර සටහනයි. මෙසේ කේන්දර සෑදීම ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය යැයි ඇතැම්හු කියති. නමුත් භාව කුතුහලය, ශුම්භ හෝරා ප්‍රකාශය යනාදී ඉපැරණි ග්‍රන්ථවල ප්‍රකාශණ තත්කාල නිමිති ශාස්ත්‍රයේද දැක්වේ. ශ්‍රීමත් කල්‍යාණවර්ම් රජතුමන් විසින් රචිත සාරාවලියේද යම් යම් ස්ථානවල භාවසටහන් ගැන කරුණු විස්තර කෙරේ. විශ්වයේ පවතින්නා වූ සියලුම(ග්‍රහ) වස්තූන් විවිධාකාර වේගයන්ගෙන් හා ඕලාකාර හැඩතල වලින් යුක්තව මොහොතින් මොහොත වෙනස් වෙමින් භ්
Read Moreග්‍රහවස්තු ගෙනෙන අපල උපද්‍රව අතුරින් සෙනසුරු අපල භයානක තත්ත්වයන් ගෙන දෙන බව ඔබ දන්නවා ඇත. සෙනසුරු අපලයක් උදාවීමට පෙර ඒ පිළිබඳව දැනගැනීමට හැකි නම් එය ඔබට ඉන් මිදී ජීවිතය සාර්ථක කරගැනීමට හැකියාව ලැබේ. සෙනසුරු අපල තිබෙනවාදැයි ගෙදරදීම දැනගැනීමට හැකි සරල ක්‍රමවේදයන් සහ ඉන් මිදීමට සිදුකළ හැකි පහසු ක්‍රියා පිළිබඳව කළුතර පයාගල ශ්‍රී රාවණ ජ්‍යෝතිර්වේද සහ වාස්තු සේවාවේ ජ්‍යෝතිර්වේදී කුමාර වෙත්තමුණි මහතා පැවසූ අදහස්ය.
Read Moreමේ සතියේ ධනය, දේපළ, ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම්, අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදියත් හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ,වෘෂභ,කටක ,සිංහ, කන්‍යා,ධනු,මකර වැනි ලග්නයන්ය.
Read Moreසිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම - අවසන් සතිය තුල ආවරණය වූ පුවත් වල බෙදීයාම
Read Moreදේශීය සිනමාව තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන තරුණ රංගන ශිල්පියෙකු ලෙස රොෂාන් රණවන හැඳින්විය හැකිය. රංගනයට අමතරව ගීත ගායනයටද හැකියාව ඇති ඔහු මීට දින කිහිපයකට පෙර සිය අලුත්ම ගීතය හා එහි රූප රචනාව එළිදක්වනු ලැබීය. එනිසාම ’අද’ තරු කතාබහට අපි ඔහු මෙසේ සම්බන්ධ කරගතිමු.
Read Moreගව ඝාතනය නැවතීමක් පිළිබඳ කතාබහක් ඉකුත් දිනක අසන්නට ලැබිණි. එහෙත් එය තවත් හුදු කතාබහක් පමණක්ම වී ඇත. එවැන්නක් කිරීමට තරම් සවිමත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් පෙනෙන තෙක් මානයක නැත. සත්‍ය ලෙසම ගැටලුව වනුයේ මෙවැනි චවන මාත්‍ර සමාජගත කරන්නවුන්ට ඒ සඳහා අවංක උවමනාවක් ඇතිද යන්නය. සියලු තැන්හී පිරිහුණු මෙරට වත්මන් ජනසමාජය මෙවැනි සද් කටයුතු අරඹයා අරගල කිරීමට සූදානම් නැති බව නම් ඉඳුරාම කිවත හැකිය. සිදුව ඇත්තේ අපේ යැයි කිව හැකි සියලු අක්මුල් සිඳගත් ජාතියක් බවට අප
Read Moreනිශ්චිත කාලයකට, ඍතුවකට සීමා නොවුණු සෑම කාලයේදීම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා සංචාරක පුරවර දක්නට ඇත්තේ, කලාතුරකිනි. එහෙව් සංචාරක පෙදෙස් වෙත යන සංචාරකයන්ට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ, හොඳ සංචාරක හෝටලයක් හෝ ගිමන්හලක් සොයා ගැනීමයි.
Read Moreඔබ කඳවුරු සංචාරයක නිරත වන්නේ නම්, ආරක්‍ෂිතව ගිනි දැල්වීමට හැකි යම්කිසි ක්‍රමයක් ඔබ සතුව තිබීම අත්‍යවශ්‍ය වනු ඇත. සාමාන්‍යයෙන් ගිනිපෙට්ටියක් ඔබේ බෑගයේ තිබීම ප්‍රමාණවත් නමුත්, තෙමීම, තෙත් ඇල්ලීම වැනි පහසුවෙන් සිදුවිය හැකි කරුණක් නිසා ඔබට ක්‍ෂණයකින් ගිනිපෙට්ටිය භාවිත කිරීමේ හැකියාව නැති වී යා හැකිය. ලයිටරයක් වැනි උපාංගයක් ඊට වඩා පහසු වුවත්, ලයිටරයක්ද දැල්වීම අසාර්ථක වන අවස්ථාවන්ට කොතෙකුත් මුහුණ දීමට සිදුවිය හැකිය. මැග්නීසියම් ගිනි දල්වනයක් (Firestar
Read Moreලංකාවේ මේ වන විට කුඩාම මුදල් ගනුදෙනු සඳහා බොහෝවිට භාවිත වන්නේ කාසියයි. කාසි මගින් ගනුදෙනු කිරීම පිළිබඳව අපට දීර්ඝ ඉතිහාසයක් තිබේ. රජ සමයේ පටන් විවිධ ආක්‍රමණවලදී හෝ විදෙස් ගනුදෙනු වලදී භාවිත කළ පැරණි කාසි තවමත් විවිධ ප්‍රදේශවලින් හමුවේ. වර්තමානයේදී අප භාවිතකරන කාසි රැසකම නිර්මාණ ශිල්පියෙකු ලෙස M.N.M ෆ්‍රිස්වි මහතා හැඳින්විය හැකිය.
Read Moreශ්‍රී ලාංකීය ජනයා ආගම් භේදයකින් තොරව දෙවියන් උදෙසා වන්දනාමාන කිරීම දුරාතීතයේ පටන්ම පැවතිණි. මිනිස් දුක්ගැනවිලි, බලාපොරොත්තු සඵල කර ගැනීම් සඳහා දේව පිහිට පතයි. එලෙස ඔවුන්ගේ වන්දනාමානයන්ට පත්වුණු දෙවිවරුන් අතරින් කුඩා දරුවන්, තරුණයන් මෙන්ම වැඩිහිටියන්ද වඩාත් ගරුත්වයක් දක්වන, විශ්වාස කරන ඉතාමත් ආකර්ෂණීය රූප ස්වභාවයක් හිමි ගණ දෙවිඳුන් සමාජය තුළ වඩාත් කතාබහට ලක්වේ. ගණ දෙවි නැමදීම සහ ඉන් ලැබෙන ශුභඵල පිළිබඳව කළුතර පයාගල, ශ්‍රී රාවණ ජ්‍යෝතීර්වේද සහ වාස්ත
Read Moreමේ සතියේ ධනය දේපළ ඉපැයීමි මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙන දෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න වනුයේ මේෂ, වෘෂභ, මිථුන, කටක, වෘශ්චික, කුම්භ, මීන වැනි ලග්නයන්ය.
Read More(සුරා මත /LONG READS) ’’දැන් මොකක්ද ඔහේලා ලබපු පුංචි ජයග්‍රහණය?’’ කිසිත් නොතේරුණු මම ඇසීමි. ’’ඇයි මුකුත් දන්නෑ වගේ හැසිරෙන්නේ? රටම දන්නවා කුසල් අන්තිම ඉනිමෙදි ලකුණු 15ක් ගත්තා කියලා. ඔයා දන්නෙ නෑ?’’ මිතුරා චෝදනා කළේය.
Read Moreකෝවිඩ් 19 වෛරසය ගෝලීයව ව්‍යාප්ත වෙමින් මිනිස් ජීවිත බිලිගනිද්දී එයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කෙරෙහි ලොව ප්‍රමුඛ පෙළේ රටවල අවධානය යොමු විය. ඒ අනුව මේ වන විට එන්නත් කිහිපයක් විවිධ රටවලින් හඳුන්වා දී තිබෙයි. Pfizer- BioNTech , Moderna,Oxford - AstraZeneca ,රුසියාවේ Sputnik, චීනයේ Sinovac ආදිය ඒ අතර වේ. පසුගිය වර්ෂයේ අවසන් මාසය වන විට ලෝකයේ ධනවත් රටවල් රැසක් කෝවිඩ් එන්නත් එක්රැස් කරගැනීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකර තිබිණ. මේ හේතුව නිසාම දුප්පත් රටව
Read More(LONG READS)අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙත සිරදඬුවම් පැමිණවීම සම්බන්ධයෙන් දමිළ භාෂා පුවත්පත් තුළ පුවත් වාර්තාවන්ට පමණක් සීමා වූ ආවරණය සහ ඒ සඳහා සිංහල භාෂා තුළ සැලකිය යුතු තරමින් ලැබී තිබූ ආවරණය හා සංසන්දනය කර බලන විට කැපී පෙනෙන වෙනසක් විණි.
Read Moreමෙරට පරිසර විනාශය ඉතා වේගයෙන් සිදුවෙමින් තිබෙන දිනෙන් දින විවිධ ප්‍රදේශවල මහා පරිමාණ පරිසර විනාශයන් වාර්තා වෙමින් තිබේ. ඒවා නවැත්වීමට ගන්නා ක්‍රියාමාර්ගවල දුර්වලභාවයක් ඇති බවද පැහැදිලි කරුණකි. මුතුරාජවෙල තෙත්බිම බස්නාහිර පළාතට ඇති අති සුවිශේෂී පරිසර පද්ධතියක් වන අතර, යළිත් එහි පරිසර විනාශයන් සිදුවෙමින් තිබෙන නිසා මේ සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිව තිබේ.
Read More