www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) අහෝසිකරන ලෙස ඉල්ලමින් විශ්විවිද්‍යාල සිසුන් තවදුරටත් සිය අරගල ඉදිරියට කරගෙන යමින් සිටියි. ඒ අනුව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා පාගමනක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිට නුගේගොඩ නරගය දක්වා ගමන් කළේය. එම විරෝධතාවයේදී එක් පෝස්ටරයක සඳහන්ව තිබුණේ 'සාක්කු හිස්නම් අකුරු අහිමිද?' යනුවෙනි'
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
මිගමුව බන්ධනාගාර ගැටුවෙන් මිය ගිය ගණන 25ක් දක්වා ඉහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd