www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
මාලබේ පෞද්ගලික වෛද්ය විද්යාලය (SAITM) අහෝසිකරන ලෙස ඉල්ලමින් විශ්විවිද්යාල සිසුන් තවදුරටත් සිය අරගල ඉදිරියට කරගෙන යමින් සිටියි. ඒ අනුව සයිටම් විරෝධී සිසු ජන ව්යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා පාගමනක් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ සිට නුගේගොඩ නරගය දක්වා ගමන් කළේය. එම විරෝධතාවයේදී එක් පෝස්ටරයක සඳහන්ව තිබුණේ 'සාක්කු හිස්නම් අකුරු අහිමිද?' යනුවෙනි'
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ ගුටි හුවමාරුවක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd