පූජ්ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට තමන් ජනපති වශයෙන් කටයුතු කරන කාලය තුළදී ජනපති සමාව
ලබාදීමේදී අධිකරණ හා බන්ධනාගාර අමාත්යාංශයේ අනුමැතිය නොමැතිව තම අත්සන පමණක් ලබාගෙන ඇති බව
හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒය තමන්ව නොමග යැවීමක් බවද ඔහු පවසයි.
මෙම සිදුවිම තමාගේ ඒවක නිලධාරීන් විසින් සිදුකළත් සිදුවි ඇති වරද සම්බන්ධයෙන් තමන් මහා සංඝරත්නයෙන් සමාවඉල්ලා සිටින බවත් ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
හිටපු ජනපතිවරයා නිකුත් කළ නිවේදනය
