ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා
ශ්‍රී ලංකාව මැණික් හා ස්වරණාභරණ සංගමය විසින් 26 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය Facets Sri Lanka 2016 අද (01දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බී.එම්.අයි.සී.එච් හිදී ආරම්භ කෙරිණි.
මෙමස 04 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍ර‘යේ ප්‍රවීණයෝ රැසක් සහභාගි වී සිටිති. මෙම ප්‍රදර්ශනය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ඒකාබද්ධතා ප්රතිසන්ධාන අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි යන අමාත්‍යවරු එක්ව සිටියහ.
popular news
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
අපි නින්දේ සිටින විට මහා ගිඟුරුම් හඬක් සමඟ පස් කන්දකට අපි යටවුණා
මන්ත්‍රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
ආපදාව නිධානයක් කර ගන්නා පිරිසක්
ජීවිත එකොළහක් බිලි ගත් අංකුඹුර ගල්කොටුව නායයෑමේ ශෝකාන්තය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd