www.ada.lk
2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා
දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රෙමචන්දු මහත්මිය ඇතුළු ඇයගේ සගයන්ට නැවතත් එළැඹෙන 26දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහිරාන් මහතා ඊයේ (12දා) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇය පැවැත්වූ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන හා පුද්ගලයා පැහැරගෙන යාමේ වීඩියෝ දර්ශන මොරටු සරසවියට යවා වාර්තාවක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd