www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
පේරාදෙණිය විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය නියෝජනය කරමින් හිමාලය තරණය කිරීම සඳහා පසුගිය 25දා පිටත්ව ගිය ශ්‍රී ලංකා ගවේෂක කණ්ඩායම අද (10දා) හිමාල ගවේෂණයේ අයිලන්ඩ් පීක් බේස් කැම්ප් (Island / Imja Tse) තරණය ආරම්භ කිරීමට නියමිතය.
පේරාදෙණිය විශ්වවිද්‍යාල ගවේෂකයන්ගේ සංගමය මගින් 12 වන හිමාලය ගවේෂණය සඳහා මෙවර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ප්‍රථම වරට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 3 වන වසරේ සිසුවියක් ඇතුළු සිසුන් දෙදෙනෙකු හා ඉංජිනේරු පීඨයේ අධ්‍යාපන උපදේශකවරයෙකු ඉදිරිපත්වී සිටියහ.
ගවේෂක කණ්ඩායම නොවැම්බර් 13 දා අයිලන්ඩ් පීක් බේස් කෑම්ප් දක්වා ගොස් නැවත පැමිණීමට නියමිතය.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd