www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් දැයෙන් සමුගෙන වසරක් පිරීම නිමිත්තෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ ගුණ සැමරුම අද (08දා) කොළඹ පදනම් ආයතනයේදී පැවැතියේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කතානායක කරු ජයසූරිය, විපකෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්ම මහත්මීන් ප්රමුඛ පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd