www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
මොනරා බොහෝ ලස්සන වුවත් මොනරාගේ ගැහැණු සතා වන සෙබඩ එතරම් හැඩ නැහැ කියලයි පිළිගැන්නේ. සෙබඩ බොහෝ විට කළු-දුඹුරු පැහැයට හුරු හැඩයක් ගනයි. නමුත් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයකදී සුදු (ඇලි) සෙබඩක් ඡායාරූප ගත කිරීමේ දුර්ලභ අවස්ථාවක් පරිසරයට ආදරය කරන්නෙකු වන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ලැබුණි. ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරයේදී ඇලි සෙබඩක් මීට ඉහතදී වාර්තා වී ඇත්තේ බූන්දල දී පමණකි. ඒ මීට වසර ගණනාවකට පෙරදීය. අමාත්‍යවරයාට හමුවූ සුදු සෙබඩ සිටින ස්ථානය පිළිබඳව තොරතුරු වාර්තා නොකරන්නේ ඇයගේ ආරක්ෂාව වෙනුවෙනි.
popular news
තෙල් මිල පහළට
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd