www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රජයේ මුදල් මිලියන 600ක් අවභාවිත කරමින් පසුගිය ජනපතිවරණ සමයේදී සිල් රෙදි බෙදා දීමේ නඩුවේ වැරදිකරුවන් බවට පත්වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාට හා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියමවිය.
කොළඹ මහාධිකරණය මගින් තීන්දුව ප්රකාශයට පත්කළ අතර දෙදෙනාටම රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩ මුදලක් හා ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට රුපයල් ලක්ෂ 50 බැගින් වන්දි මුදල් ගෙවන ලෙසත් නියෝග කළේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd