සහෝදරත්වයේ සිත්තම් චිත්‍ර ප්‍රදර්ශනය
සමාජවාදී තරුණ සංගමය ප්‍රකාශයට පත්කර ඇති සහෝදරත්වයේ සතිය වෙනුවෙන් සංවිධානය කරන ලද සහෝදරත්වයේ සිත්තම් චිත්‍ර කඳවුර ඊයේ (26 දා) දවස පුරා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්වුණි.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, විනී හෙට්ටිගොඩ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාල්ස් දයානන්ද, ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් වන අනුර ශ්‍රීනාත්, තලංගම ජයසිංහ ඇතුළු ආධුනික චිත්‍ර ශිල්පීහු රැසක් ද විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කුඩා දරු දැරියන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි ඉන්දිරා ලෝපේස් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
.jpg)
\
popular news
-
Harshi artist Friday, 18 October 2019 06:08 PM
Man harshi artist.aththama mage hine art pradarshanayak karanna eth mata kawuruth udawu karanna na namuth man dawasaka kohoma hari lokema jayagannawa oyalage pradarshanaya godak hodaiiiii
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

