www.ada.lk
2026 අගෝස්තු මස 28 වන සිකුරාදා
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කළේය. ඊට අමතරව කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක්ද එල්ල කළේය.
මේ අතර විරෝධතාවට එක්ව සිටි සරසවි සිසුවෙක් හා තවත් සරසවි සිසුන්ගේ දෙමාපියන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්විය. එසේම පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් සිසුන් 18ක් තුවාල ලබා ඇත.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
තෙල් මිල පහළට
අතුරුදන්ව සිටි විශේෂඥ වෛද්‍යවරයාගේ මෘත ශරිරය හමුවෙයි
බස් ලලිතිගේ අපරාධ ලැයිස්තුව මෙන්න
ඩොලර් ලක්ෂ 126ක් ප්‍රේෂණය කර භාණ්ඩ ආනයනය නොකළ 69කට නීති කටයුතු අරන් නෑ
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd