www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
වගා හානි වෙනුවෙන් රජය ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 40000ක මුදල නිසියාකාරව නොලැබුණ බව සඳහන් කරමින් සමස්ත ලංකා ගොවිජන සම්මේනය අද (09දා) කොළඹට පැමිණියහ. ඔවුහු පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවක් පවත්වා පසුව කෘෂිකර්ම අමාත්යාංශය වෙත ගියේය. එහිදී කෘෂිකර්ම අමාත්යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එය අසාර්ථක වූ බවද ගොවියෝ සඳහන් කළෝය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd