සන්ධානය වෙනුවෙන්ද
- 18 03 2014
- 19:02
- {{hitsCtrl.values.hits}} views
- . .
විපක්ෂයේ සිට සන්ධානයට පැමිණ වාර්තා ගත මනාප සංඛ්‍යාවක් ලබා වයඹ මහඇමති ධුරයට පත්වූ දයාසිරි මහතා පක්ෂ විපක්ෂ කා අතරත් එක සේ ජනප්‍රිය චරිතයක්.
මෙවර පළාත් සභා මැතිවරණයේදී සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා දයාසිරි මහඇමතිවරයා පළාත් දෙකේම මැතිවරණ රැලි සඳහා සක්‍රීයව දායක වුණා.
බස්නාහිර පළාත් සභාව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් සංවිධානය කළ ගෙන් ගෙට යාමේ වැඩසටහනට දයාසිරි මහතා එක්වූ අවස්ථාවේදී මෙම ජායාරූපය ගනු ලැබුවා.
මේ සියල්ලම සන්ධානය වෙනුවෙන්ද? එහෙමත් නැත්නම් තමන් වෙනුවෙන්ද?
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
