ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා
ශ්රී ලංකා කණඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ දෙවැනි එක්දින තරගය එජ්බැස්ටන් පිටියේදී අද පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ශ්රී ලංකා කණ්ඩායම පුහුණු සැසි කිහිපයකටත් එක්වුණා. මේ වන විට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වන්නේ සනත් ජයසූරියයි. ඔහු යටතේ සුවිශේෂී ජයග්රහණ කිහිපයක් අත්කර ගැනීමට ඔහුගේ පළමු ධුර කාලසීමාවේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට හැකිවුණා.
සනත් ක්රීඩකයන් තෝරා ගැනීමේදී අනෙකුත් සභාපතිවරුන්ට වෙනස් අයුරින් කටයුතු කරන බව ක්රීඩා විචාරකයන් පවසනවා. ඔහු බොහෝවිට ක්රීඩකයන් සමග ගැටෙමින්, ඔවුන්ගේ තරග නරඹමින් කටයුතු ක්රීඩකයන් තොරාගන්නා බව විචාරකයක් පවසනවා. මේ ඡායාරූපයත් ඒ සඳහා හොඳම සාක්ෂියක්. එජ්බැස්ටන් පිටියේ ශ්රී ලංකා කණ්ඩායම පුහුණුවෙන අතර තුළ ක්රිඩකයන්ගේ පුහුණු ක්රීඩා ඇඳුමෙන් සැරසී පැමිණි ජයසූරිය නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් සමග සාකච්ඡාවක නිරත වෙන අයුරු...
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd