www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කර සයිටම් නීතිගත කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය සඳහන් කරයි.
ආණ්ඩුවේ මර්දනයට, සිරගත කිරීම්වලට හෝ තුවක්කුවලට බියෙන් ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් නවතා නොදමන බවත්, සයිටම් අහෝසි කර නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය රැක ගන්නා තෙක් සටන් ක්‍රියාමාර්ග දියත් කරන බවත් එම සංගමයේ වැඩ බලන කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියෝ අවධාරණය කළහ.
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා අද (21දා) කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැති විරෝධතා රැලියට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
සයිටම් අහෝසි කරන ලෙස සහ දැනට ගැසට් කර තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ඉල්ලා මෙම රැලිය පැවැත්වූ අතර, මේ සඳහා වෛද්‍ය පීඨ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ සහා වෘත්තීය සමිති නියෝජිතයෝ විශාල පිරිසක් සහභාගි වූහ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd