www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
සයිටම් පෞද්ගලික විශ්වවිද්යාලයට එරෙහිව වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව පැවැත්වූ විරෝධතාව පොලිසිය ජල ප්රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අද (25දා) එක් දිනක සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශයේ ප්රතිකාර කටයුතු අඩාල වී තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd