ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා
අවසන් යුද්ධයේදී විශාල පිරිසක් මියගිය වෙල්ලමුල්ලිවයික්කාල් ප්රදේශයේදී අද (18දා) පෙ.ව. 10.00 ට පමණ පහන් දල්වා විශේෂ පූජාවක් සිදු කරන ලදී.
මෙයට උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්, ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී මාවෙයි සේනාධිරාජා, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන්, පළාත් සභා මන්ත්රීවරුන් සහ ප්රාදේශීය සභා මන්ත්රීවරුන් පිරිසක් සහභාගී වූහ.
මුලතිව් දිසා අධිකරණයෙන් ලබාදුන් නියෝගවලට අනුකූලවමෙම සැමරුම ක්රියාත්මක වූ අතර, මුලතිව් පොලීසිය ආරක්ෂාව සලසා දී තිබිණි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්රියයි
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd