වසර 17ක පරාජයට තිත
- 30 07 2016
- 20:49
- {{hitsCtrl.values.hits}} views
- . .
වසර 17කට පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරග ජයග්රණ්ක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ පල්ලේකැලේ පිටියේ දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමිනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








