www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
වරකාපොළ ක්රීඩාංගණයේ ඊයේ (09දා) පැවැති සංගීත සංදර්ශනයක් නැරඹීම සඳහා පැමිණි ජනතාව එම ක්රීඩාංගණය සම්පූර්ණයෙන්ම මෙන්ම අපිරිසුදු කර තිබේ.
එය නැරඹීමට පැමිණි ප්රේක්ෂකයන් හා වෙළෙන්දන් භාවිත කළ ජල බෝතල්, ආහාර පාන අසුරන ප්ලාස්ටික් බඳුන්, පොලිතීන් ඇතුළු දිරාපත් නොවන සියල්ලම ක්රිඩාංගණය තුළත් නගරය අවටත් දමා ගොස් තිබේ.
කෙසේ වෙතත් වරකාාපොළ ප්රාදේශීය සභා සේවයකයන් එය පිරිසුදු කරමින් සිටියි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd