වතුර හිඟයි පුතේ
- 21 09 2016
- 08:34
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ දිනවල පවතින නියං තත්ත්වය නිසා අපහසුතාවට පත්ව ඇත්තේ රජරට ජනතාව පමණක් නොවේ. ඒ ප්‍රදේශයේ ජීවත්වන වන සතුන්ද එම නියඟයේ බලපෑමෙන් පීඩා විඳින බව දකින්නට තිබේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව අද (21දා) පෙ.ව. 5.30ට නිකුත් කළ කාලගුණ විද්‍යා නිවේදනය හරහාද පැවැසුවේ තවදුරටත් දිවයින පුරාම වැසි රහිත කාලගුණ තත්වයක් දක්නට ඇති බවයි.
ඡායාරූප - පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්, මනම්පිටිය නිමල් ජයරත්න, හිඟුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

















