වගා ළිඳේ වැටී මව සහ පැටවා මරුට
- 7 02 2014
- 12:01
- {{hitsCtrl.values.hits}} views
- . .
වගා ළිඳකට වැටුණු තම පැටවා බේරාගැනීමට උත්සාහ කළ ඇතින්නක් එම අලි පැටවාගේ ඇඟ මතටම වැටීමේ පුවතක් වාර්තා වේ. ගල්ගමුව, ඇහැටුවැව, ඇතිනිමලේ ප්රදේශයේදී ඊයේ (06දා) සිදු වී ඇති මෙම සිද්ධියෙන් මවු ඇතින්න සහ පැටියා යන දෙදෙනාම මියගොස් ඇති බවද සඳහන් වේ.
ගල්ගමුව සංජීව රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
