ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි
- 1 10 2017
- 09:55
- {{hitsCtrl.values.hits}} views
- . .
ජාත්‍යන්තර ලෝක ළමා හා වැඩිහිටි දිනය අදට (ඔක්තෝබර් පළමු වැනිදාට) යෙදී තිබේ. කාර්ය බහුල ලෝකය තුළ මවුවරුන්ට දරුවනුත්, දරුවන්ට මව්වරුනුත් අහිමි වී තිබේ. මේ සිය මම එනතෙක් සිය කිරි අම්මාගේ උකුළේ සිට බලා සිටින දරුවෙකි.
සිතුවම සෙනරත් ධර්මතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

