ලෝක ශූරයෝ පළමු සංචාරයට පිටත් වෙති
- 2 05 2014
- 14:34
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
(PICTURES) අයර්ලන්ත හා එංගලන්ත තරගාවලි ඉලක්ක කරගනිමින් ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම අද (02දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර ආගමික වතාවත්වල නිරත විය. දෙරට අතර පැවැත්වෙන පළමු තරගය 6 වැනිදා ආරම්භ වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
