www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
ලංකාදීප පුවත්පතේ අනුග්රහයෙන් 12 වැනි වතාවටත් ඵෙතිහාසික තන්තිරිමලේ පුදබිමේ ආලෝක පූජාව පළමු දිනයට අද (01දා) විවෘත විය.
ඇමැති පී. හැරිසන්, ආරක්ෂක රාජ්ය ඇමැති රුවන් විජයවර්ධන, අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි , මධ්යම නුවරගම් පළාත ප්රාදේශීය සභාපති පී.බී.එන්.ජයසුන්දර, විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන, ලංකාදීප ප්රධාන කර්තෘ හා අධ්යක්ෂ සිරි රණසිංහ මහත්වරු ආලෝක පූජාව විවෘත කිරීමට එක්වූහ. හෙට (02දා) ආලෝක පූජාවේ අවසන් දිනයයි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd