රු බිලියන 2ක කොකේන් අල්ලයි
- 24 11 2016
- 13:20
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
රුපියල් බිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුත් කොකෙන් කිලෝ ග්රෑම් 200ක් ඔරුගොඩවත් කන්ටේනර් අංගනයේදී කන්ටේනරයක තිබී සොයා ගැනීමට රේගුව සමත්ව තිබේ. බ්රසීලයේ සිට ශ්රී ලංකාවට සීනි රැගෙන ආ කන්ටේනරයක තිබී මෙම කොකේන් තොගය සොයාගෙන තිබේ.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.















