ADA
www.ada.lk
2026 ජනවාරි මස 21 වන බදාදා
ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි උද්‍යානය වන හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානය අද (28දා) විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ජාතික සත්වෝද්යාතන දෙපාර්තමේන්තුව පවසයි.
2008 වසරේදී සෆාරි උද්යාදනය ඇරඹීම සඳහා මුල්ගල තැබුණු අතර ඒ සඳහා රුපියල් මිලියන 2600 කට අධික මුදලක් වැයකළේය.
අක්කර 500 ක භූමි භාගයකින් යුත් සත්වෝද්‍යානය සිංහ කලාපය, ලෝක සත්ත්ව කලාපය සහ ආසියානු අලි කලාපය ලෙස කලාප තුනකින් සමන්විතය. සත්ව වර්ග 22 ක සතුන් 200 කට අධික ප්ර්මාණයක් රිදියගම සෆාරි උද්‍යානයේදී නැරඹීමට හැකියාව පවතී.
popular news
කාන්තාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි
ධුර කාලය සම්පූර්ණවීමට ප්‍රථම පීඨාධිපති ධුරයෙන් ඉවත් කිරීමට අවස්ථාව
මේ දවස්වල සීතලට හේතුව මෙන්න
ඩුබායි සිටි අපරාධකරුවන් තිදෙනෙක් ගෙනෙයි, කාන්තාවකුත් ඒ අතර
නන්දන ගුණතිලක සමුගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd