(VIDEO) විදේශ රැකියා නියුක්තිකයන් සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් රාවණා බලය විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙතට පිවිසියේය.
මෙහිදී එහි සභාපති අමල් සේනාලංකාධිකාර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ අතර පසුව ඔහු සිය කාර්යාලයෙන් පිටව ගියේය.
වීඩියෝ දර්ශන