www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් වූ ජනතා විවේචන කෙරෙහි දැඩිව අවධානය යොමු කළ යුතුව ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, රාජ්‍ය සේවාවන් හා සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය නිලධාරීන් හා ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව සිදු කිරීමට නියමිත 'පුරවර සැරිසර' ව්‍යාපෘතිය ආරම්භ කරමිනි.
කොළඹ නිදහස් චතුරස්‍ර භූමියෙන් අද උදෑසන ආරම්භ වූ මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ජංගම රථ 04ක් යොදා ගෙන සිදුකෙරේ.
මෙම උත්සව අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී, ජූජ්‍ය අතුරලියේ රතන හිමියන්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ඇතුළු විද්වත්හු රැසක් එක්ව සිටියහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd