රනිල් - මෝදි ද්විපාර්ශ්වීය සාකච්ඡා අරඹයි
- 15 09 2015
- 12:19
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ඉන්දිය සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හයිද්‍රාබාදයේදී හමුවිය. දෙපාර්ශ්වය මේ වන විට ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වී තිබේ.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
