රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය සත්යග්රහයකට සැරසෙයි
- 29 06 2015
- 20:34
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්රනාන්දු
තම ඉල්ලීම් නොලැබුණොත් අද (29දා) සිට අඛණ්ඩ සත්යග්රහයක නිරතවන බව රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය ප්රකාශ කරයි. දිවයින පුරා රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් 120 දෙනෙකු පමණ අද දින වැඩවර්ජනයක නිරත වී ඇති අතර, දීමනා ලබානොදීම මෙයට මූලික හේතුව වී තිබේ.




.jpg)










popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
