www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලද පසුගිය කාලයේ කතාබහට ලක්වූ ගුවන් යානය අද (12දා) නිලවශයෙන් ශ්රී ලංකා ගුවන් හමුදාවට භාරදුන්නේය.
මෙතෙක් දිනක් නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩා සංකීර්ණයේ සී.එස්.එන්. (CSN)ගබඩා මැදිරිය තුළ රඳවා තිබූ මෙම ගුවන්යානය රේ විජේවර්ධන මහතාගේ දියණියන් විසින් ගුවන් හමුදා කෞතුකාගාර අණදෙන නිලධාරී වෙත භාරදීම සිදුකෙරිණි.
ගුවන් යානය නවීකරණයෙන් පසුව ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්රදර්ශනය කිරීමට නියමිතය.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd