යාලේ ගැමුණුට දළයක් අහිමි වෙයි
- 28 02 2018
- 09:51
- {{hitsCtrl.values.hits}} views
- . .
යාල ජාතික වනෝද්‍යානයේ ගැමුණු නමින් ප්‍රසිද්ධව සිටි ඇතාගේ එක් දළයක් අහිමි වී ඇති බවට වාර්තා වෙයි. යාල ජාතික වනෝද්‍යානයේම සිටින තවත් හස්තියෙක් හා සිදු වූ ගැටුමකින් අනතුරුව ගැමුණුට සිය දළය අහිමිව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඡායාරූප - ටොෂාන් විජේරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





