ADA
www.ada.lk
2026 ජනවාරි මස 25 වන ඉරිදා
මොරගහකන්ද ව්‍යාපෘති වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම අද (06දා) පෙරවරුවේ යෙදුන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෙලොන්නේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් අනුර දිසානායක, මොරගහකන්ද කලු ගග ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආර්.බී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
ලෝක විවාහක රූ රැජින තරගාවලියට සබීනා ඇමෙරිකාවට
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
රන් මාල හොරා කැමරාවේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd